ගිනිගත්ගල යළි නාය යයි



( සමන්පාලිත නානයක්කාර )

අධික වර්ෂාව සමඟ  කොළඹ  - බදුල්ල මාර්ගයේ  වල්හපුතැන්න 175 සැතපුම් කණුව ආසන්නයේ   ගිනිගත්ගල කන්ද නැවත නාය යෑමට පටන් ගෙන ඇතැයි   අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අක්කර 10 ක පමණ  ප්‍රදේශයක්   නාය යාමේ  කලාපයට අයත් වී ඇති අතර  මුළුමනින්ම වසා දැමුණු මාර්ගය සවස 4.30 පමණ වන විට එක් මංතීරුවක් විවෘත  කර ඇති අතර  ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර  කර තිබේ.