ගිනි මෙලවීමේ නැකත උදා වෙයි


අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය.  තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා  කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද පිළියෙළ කර ගැනීම මැනවි.