ගිනි අවියක් සමඟ අයෙක් වීරවිලෙන් අල්ලයි


(සනත් ගමගේ)

තිස්සමහාරමයේ වීරවිල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් කණ්ඩායමකට විරවිල  කරඹාදිය ප්‍රදේශයේ දී මෙරට සාදන ලද  ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුට ගැනීමට හැකි වූ බව මාතර තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

සැකකරුගේ ගෙවත්තේද ගංජා පැල 20 ක් තිබී  සොයා ගෙන ඇත.