ගිනි අවිය තරුණ ජිවිත දෙකකට වග කියයි
පුත්තලම කිතුල තරුණව්‍යාපාරගම තරුණියක වෙඩි තබා මැරූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ද වෙඩි වැදී මැරී සිටි බව පොලිසිය කියයි. ඔහු තම පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබා ගන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි. ගලෙන්බිදුනුවැව පදිංචි මේ කොස්තාපල්වරයා අධිකරණ රාජකාරියේ යෙදී සිටියේය.

