ගිනි අවි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට


 ( දීපාල් සිල්වා ) 
 
මෙරට නිෂ්පාධිත ගිනි අවි හතරක්  සමඟ සැකකරුවන්  සිව් දෙනෙකු සමඟ  පතුරම් දොළහක්, කඩු පහක්, යතුරු පැදියක්   ඇල්පිටිය කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකය  අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සැකකරුවන් නිනදාන,  ගොඩහේන ,තිලකපුර, කොබේතුඩු  ප්‍රදේශවල පදිංච්චි කරුවන් බව පොලිසිය සදහන්  කළේය.
 
 ප්‍රදේශයේ කොළහල අපරාධ  වලට සම්බන්  මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශනයෙන් පසු   බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරි පත් කිරිමට නියමිතයි.