භුමි තෙල් ලිප් මිල දී ගැනීම සදහා අද (12) කොළඹ නාගරික ජනතාව ගෑස්පහ අවට වෙළද සැල්වලට එක්රෝක් වී සිටියහ.
ගෑස් සපයන ප්‍රධාන සමාගම් දෙක වන ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් පසුගිය (10) දින ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ජනතාව මෙලෙස භූමි තෙල් ලිප් මිල දී ගැනීමට නැඹුරු වී ඇත.
මෙහිදී ව්‍යපාරිකයකුගෙන් කළ විමසුකදී ප්‍රකාශ කර සිටියේ වෙනද මෙන් නොව අද දවස තුළ භුමි තෙල් ලිප් 50කට වැඩි විකුණුම් ප්‍රමාණයක් සිදු කළ බවය.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)




(රේඛා තරංගනී)



