ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි


කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. දෙවැනි හරස් වීදියේ බිම හා පලතුරු කඩ කිහිපයක් ගින්නට අසු වී ඇත. ගිනි නිවන හමුදාව මෙහොතකට පෙර මින් මඳ වේලාවකට පෙර එහි ළඟා විය.