
(යොහාන් භාසුර)
ගෑස් හිඟයට හැකි ඉක්මණින් පිළියම් යොදන ලෙස ඉල්ලමින් ‘ශ්‍රී ලංකා පුරවැසියෝ’ නැමැති සංවිධානය ලිට්‍රෝ ගෑස් සමාගමේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ (7) පස්වරුවේ විරෝධතාවක නිතර විය.
‘ගෑස් නැත පම්පෝරි ඇත’ සහ ‘බඩගින්ණෙන් බඩේ ගෑස්, කුස්සියේ නෝ ගෑස්’ ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිසක් එහිදී උද්ඝෝෂණය කළහ.
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි


