ගෑස් 150කින් නගී


ලිට්රෝ සහ  ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම සිට රුපියල් 150කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අද අවසර දී ඇත. ඒ අනුවගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි. අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.