මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.
මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.