ගැහුවේ රැජිණට : වැදුණේ දැරියට


මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින කාඩිෆ්හි පැවැත්වුණු උත්සවයකට සහභාගී වූවාය. එහිදී රැජිණට මල් කළඹ ලබාදුන් 6 හැවිරිදි දැරියට එම අවස්ථාව අමතක නොවන එකක් වූවාය.

රැජිණ වෙනුවෙන් සිය ආචාරය පුද කිරීමට එහි සිටි ආරක්ෂකයා අත ඔසවද්දී කුඩා දැරියගේ මුහුණේ අත වැදීම ජාත්‍යන්තරව වඩාත් කථාබහට ලක්වන සිදුවීමක් විය.

මේ එම අවස්ථාවේදී විදෙස් මාධ්‍ය සේවාවන්හි කැමරාවට හසුවූ දර්ශනයයි.