ගැමියෝ වැවට කළගුණ සලකති


කුඹුරු වලට ජලය සපයන රත්මල්අගාර ජලාශයට කෘතගුණ සැලකිමට, ජලාශය මැද පිරිත් මණ්ඩපයක් ඉදිකර මහා සංඝරත්තන වඩමවා පිරිත් සජ්ජායනාකරවිමේ පින්කමක්  පුත්තලම මදුරන්කුලිය රත්මල්අගාර  ගොවි සංවිධානයේ ගොවිමහතුන් සංවිධානය කළේය. මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 100 ආසන්න ප්‍රමාණයක් අස්වැද්දති.

43 44 45 46   47