මාතලේ කිවුල පාර වසර 10ක් පුරා අලුත්වැඩියා නොකළැයි විරෝධය පළ කරමින් ගැමියෝ අද (17) පාරේ වලවල්වල කෙසෙල් හා හබරල ගස් සිටුවා ගිනි ගොඩවල් ගසා විරෝධය පළ කළහ.
මුවන්දෙණිය, කයිකාවල, කිවුල, බණ්ඩාරපොළ, ගොඩපොළ, වේරගම ආදී ගම් රැසක ජනතාව මේ විරෝධයට එක්වී සිටිති.