කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කාන්තාවෝ දෙතුන් සියයක් දිවුලපිටිය කඩවල සිට දිවුලපිටිය නගරය දක්වා කිලෝමීටර 10ක් පමණ පයින්ම ආහ.
ඔවුහු දැන් දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණය කරති.