ගැටුම බේරන්න ගිය පී.සී මරාදාලා


මොරටු මෝදර කොටහළු මඟුල් ගෙදරක ගැටුමක් බේරීමට සාමාන්‍ය ඇඳුමින් ගිය පොලිස් කොස්තාපල්වරයකු (28) මන්නා ප‍්‍රහාරයකින් මරාදමා ඇතැයි මොරටු මෝදර පොලිසිය කියයි.