ගාලූ හිරගෙදර වෙඩි පත්තුවේ


ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිරකරුවෝ දෙදෙනෙක් ද බන්ධනාගාර නිලධරයෝ තිදෙනෙක් ද  මෙයට මද වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුඵ කරනු ලැබූහ. මොවුන් දෙදෙනා පැන යන්නට උත්සහ කළැයි නිලධරයෝ කියති.