හදවත් සැත්කම් සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ ශල්‍ය උපකරණ හිඟයක් නිසා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් නවතින ලකුණු පහළ වී ඇත.
කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කීවේ දැනට හදිසි සැත්කම් පමණක් කරන බවත්, උපකරණ හිඟය දිගටම පැවතුණහොත් හදිසි සැත්කම් ද නතර කිරීමට සිදු වන බවත්ය.

