ගාලූ මුවදොරින් කෝටි 1440ක්
ගාලූ මුවදොරින් හෙක්ටෙයාර් 4.0496ක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකා ඩොලර් කෝටි දොළහමාරකට (රුපියල් කෝටි 1400කට) ෂැංගරිලා හෝටල් සමාගමට දුන් බව පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එජාපයේ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී කීවේය.

