
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද දසනායක මහතා සඳහන් කළේය.
"ලංකා මුහුදු සීමාවේ ඉරාන නැවකට ලංකාවට එහෙම වෙන්න බෑ.ඒ ගැන පිළිතුරක් ලබා දෙන්න යනුවෙන් දසනායක මහතා කීය.

