ගාලු මවුපියෝ ‘වීදි නාට්‍යයක්‘ රඟපාති


පාසලේ විවිධ ප්‍රසංගයේ දී වැරැදි නාට්‍යයක් පෙන්වී යැයි ලබුදූව සිරිධම්ම විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතාගේ වැඩ තහනම් කිරීමට හා නව විදුහල්පතිවරයකු පත් කිරීමට එරෙහි රජය ගෙන ඇති තීරණයට එරෙහිව මවුපියෝ පාසල ඉදිරිපිට කළු කොඩි ඔසාවා ඩෙස් බංකු උඩ ද නැඟ අද උද්ඝෝෂණයක් කළහ.