ගාලු කොටුවෙන් පරංගි ඉතිහාසය මතුවෙයි


ගාලු කොටුවේ පෞද්ගලික ඉඩමක මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත් බවපොලීසිය කියයි. මේ ඇටකටු පෘතුගීසි සමයේ ඇටකටු විය හැකි බව කියති.