ගාලු උසාවි රන් බඩු එර්දි වී යළි එයි
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ සේප්පුවේ තුබූ රන් තොගයක් අස්ථාන ගතවී තිබී යළි එහි තබා ඇතැයි කියන සිද්ධියක් ගැන පොලිසිය හා උසාවි නිලධරයෝ පරීක්ෂණ පවත්වති. රණ් භාණ්ඩ ඇතුළත් බෝතල කිහිපයක් ඉවත් කළ පුද්ගලයා ද හඳුනාගෙන ඇත

