ගාල්ලේ හිමි නම ඝාතනයේ සැකකරු අත්අඩංගුවට


(හේමපාල ලියනගේ)

මාපලගම විද්‍යාතිලක පිරිවෙණේ  විහාරාධිපති  මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැක පිට පන්සලේ වැඩ කටයුතු කරමින්   සිට අතුරුදහන්  වූ පුද්ගලයා  අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලීසිය කියයි.
 

මෙම පුද්ගලයා වදුරඹ පොල්ගහවිල  ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 
ඔහු මීට ඉහත මිනීමැරුම් චෝදනාවක් මත වසර 12ක් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බව පැවසේ.