ගාල්ල මහමෝදර දී දුරුතු පුන් පොහෝ දා කැස්බෑ පැටවුන් 300ට වැඩි පිරිසක් මුහුදට මුදා හැරිණි. මාගාල්ලේ පදිංචි ජී.පී.ඩබ්ලිව්.නිලන්ත සහ එච්.එල්.ඩී.නිලංග දෙදෙනා විසින් මුහුදු වෙරළේ තිබූ බිත්තර ආරක්ෂා කිරීමෙන් බිහිවූ පැටවුන් මෙලෙස මුදා හරින ලදී.