(ඩී.ජී.සුගතපාල සහ රවී ලියනගේ )
ගාල්ලේ කළ සෝදිසි මෙහෙයුමකදි ස්ථාන හතරක සඟවා තිබූ ආරක්ෂක හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.
එම ඇඳුම් අතර යුද හමුදාවේද නාවික හමුදාවේ ද ගුවන් හමුදාවේද නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 456 ක් තිබෙන බව පොලිසිය පවසයි.


(ඩී.ජී.සුගතපාල- ඡායාරූප)
ෙ

(ඡායාරූප රවී ලියනගේ)

