
(ඩී.ජී.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ඇද හැළුණ ධාරානිපාත වරෂාවත් සමග මාරග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ගාල්ල නගරයේ මංමාවත් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යටවි තිබු අතර උපකාරක පංති අවටද මාරග රැසක් ජලයෙන් යටවිම නිසා එම පංතිවලට පැමිණි සිසු සිසුවියෝ අපහසුවට පත්ව සිටියහ.
පිටිගල ප්‍රදේශයේ ද පහත් බිමන් සහ මාර්ග රැසක් ජලයෙන් යටවිය



