මීරිගමින් ගාල්ලේ වංචාවල පදිංචිකරුවකුට දුම්රියෙන් කිඹුලකු එවා තිබිණි. අජි 14ක් දිගැති කිඹුල් පාර්සලය ලිහා බැලිණි. එහි කිඹුලෙක් සිටියේය. එත් පණ නැත. ඒ කිඹුලා කිතුල් රැහැනින් සැබෑ ලෙසම ගොතා තිබිණි.