ගාල්ල ආසනයේ ජය එජාපයට


ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂය - 33, 798, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19613, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව -  4777ක් ලබා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 141 ක් ලබාගෙන ඇත.

2010 මහ මැතිවරණයේ දී සන්ධානය ඡන්ද 20348ක් ද, එජාපය 14804ක් ද, ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව 5324ක් ද ලබා ගත්තේය. ඒ අනුව 2010 මහ මැතිවරණයට වඩා ඡන්ද 18994ක් එජාපය මෙවර වැඩි කරගෙන ඇත.