ගාමිණී වික‍්‍රමසිංහ එසැණට අහිමි වෙයි.


ලංකාදීප පත‍්‍රයේ බලංගොඩ විශේෂ වාර්තාකරු ගාමිණි වික‍්‍රමසිංහ මහතා හදිසි අනතුරකින් අද අභාවප‍්‍රාප්ත විය. පනස් පස්වියැති දෙදරු පියකු වන ගාමිණි  වෘත්තියෙන් කී‍්‍රඩා උපදේශකවරයෙකි. ඔහුගේ යතුරුපැදිය පෞද්ගලික බසයක ගැටීමෙන් මේ අනතුර සිදුවිය.