(සුජිත් හේවාජුලිගේ)
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී සිටි.
මේ හේතුවෙන් ඔහු අයවැය දෙවෙනි දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට ද ඊයේ සහභාගී නොවීය.