ගාමිණි සෙනරත් අධිකරණයට


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය.

රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.