අඟුරුවාතොට, බැල්ලපිටිය පිහිටි පොලිසියේ යුවළකගේ නිවසට හොරෙන් ඇතුළුවූ අයකු රුපියල් 50000ක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
නිවසේ තිබූ අත් ආවරණ ඉව කළ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ එම නිවසට කිලෝ මීටර් එක හමාරක් දුරින් ඇති නිවසකට ගොස් ඇතැයි ද ඒ අනුව අපරාධ ගණනාවක තොරතුරු සොයාගැනීමට හැකිවී යයිද පොලිසිය කියයි.
එම නිවසේ තිබූ රුපියල් 50,000ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

