ග්‍රේරු වැඩබාර ගනී


අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ  මොහාන් ලාල් ග්‍රේරු මහතා  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී  වැඩ භාර ගත්තේය.

ග්‍රේරු මහතා කොළඹ රාජකීය  විද්‍යාලයයේ හා ආනන්ද විද්‍යාලයයේ ආදී සිසුවෙකි.

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු ගෞරව උපාධිධරයකු හා කොළඹ විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.

වැඩභාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.