ග්‍රීස් ගාමිණි ගල්ගුහා පෙන්නයි


වැල්ලව නිකදඵපොත තමාරා හේෂානි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිනි, දැරිය රඳවාගෙන සිටි තැන් පෙන්වීමට   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව සමග අද එහි  ගියේය.

ප්‍රථමයෙන් ම අරංකැලේ රක්ෂිතයට ද, පසුව පූජගල රක්ෂිතයට ද ඉන්පසු ඔහුගේ නිවස පිහිටි කුඹුක්වැව ප්‍රදේශයේ ගල්තලාවක් ද අපරද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වීය. එහි දි පැහැරගත් දැරියට දුන් ආහාර ගැන ද පොලිසියට කියා ඇත.

241  242 243 244 245 246 247 248