පිළියන්දල දී ගිනි ඇවිළී සමාජ ශාලා නළඟනක වන කාංචනා අබේරත්න (36) මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ග්‍රෑන් පාස් පොලිසියේ කොස්තාපල් චන්දන රුවන් පුෂ්පකුමාර නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ඉලංගෝවන් මහතා මරණයට හේතුව ප්‍රකාශ කළේ නැත.
එම කාන්තාවගේ හය හැවිරිදි දරුවා කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.