(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ් පාස් මහවත්ත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි26 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදු විමර්ශනන සිදුකරයි.

