ග්‍රාම සේවිකාවට වයඹ ඇමති බැන්නාලු


වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම සේවක නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.