ග්‍රාම නිලධරයා ඉල්ලන් කයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී අකරතැබ්බය සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධරයා කළැයි කියන ප්‍රකාශයක් නිසා ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට යයි.

ඔහු මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට මාරු කරන ලෙස ස්වදේශ ලේකම් එස් ඩී ඒ බී බොරලැස්ස මහතා උපදෙස් දී ඇත.

ග්‍රාම නිලධරයා ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි ඔහු මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇත.