අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
එහි නැරඹුම් දර්ශන යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 05 වැනිදාය.