මහ රෑ හමා ගිය සැඩ සුළඟක් සමඟ අංකුඹුර පල්ලේගම නිවසකට කිතුල් ගස් දෙකක් ,සාදික්කා ගසක් ඇතුළු ගස් හතරක් කඩා වැටී නිවස මුළුමනින්ම වාගේ වැනසී ගියේය.
රාත්‍රීයේ නිදා සිටි සිව් දෙනාගෙන් දෙදෙනෙක් තුවල ලදහ.