අන්ධ තරුණයන් තිදෙනකුට සලකන බව කියා ඔවුන්ගේ වත්තේ තිබු තේක්ක ගස් පහක් හා කොස් ගසක් කපා රුපියල් පනස්දහසකට විකුණු බව කියන අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ගස් කපන්නට පෙර ඔවුන් වෙනත් ස්ථානයනට රැගෙන ගොස් හොදින් සලකා ගස් කැපු පසු යළි ගෙදරට ගෙන ආ බව කියති.