ගස් කඩා වැටීමෙන් කැළණි මිටියාවතේ දුම්රිය ගමන් නවතී


අධික වර්ෂාවත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට ඇතැයි දුම්රිය පාලන අධිකාරිය පවසයි. උඩහමුල්ල, පැඟිරිවත්ත සහ නුගේගොඩ ප්‍රදේශවල දී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇතැයි කියති.