ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ ද දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ද නිර්දේශය අනිවාර්යෙන් ලබාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහතා කියයි.
ලුණුගම්වෙහෙර සහ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙලෙස වැඩි වශයෙන් ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාගැනිමට එතියි කියති.

