ගලේවෙලත් ඡන්ද ගෝරි


ගලේවෙල ස්ථාන තුනකදී අද (1) සවස ඡන්ද ගැටුම්වලින් සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධාන ආධාරකරුවන්ය.

සන්ධානය ගලේවෙල තවත්තැනකදී ජවිපෙ ඡන්ද රැස්වීමක විදුලිය අවහිර කළ බවත් ඉන්පසු රැස්වීම නතරවූ බවත් පොලිසියට පැමිණිලි කර ඇත.