ගලේවෙල සාම කුලුණක්


ගලේවෙල දඩුයාය සින්හාරජාරාමයේ නව බුදු මැදුරක්  හා සංඝාවාසයක්ද සමඟ සාම කුලුණක්  ඉදි කිරීමට යයි.

ජපානයේ දානපතියන් පිරිසක් සමග ජපන් ලංකා මිතුරු පදනමමේ කාරියට  ලක්ෂ 12 ක් වැය කරයි.මාර්තු මාසය අවසන් කිරීමට පෙර  වැඩ අවසන් කිරීමට නියමිත බව එම සංගමයේ මහා ලේකම් කන්දලම හෝටලයේ කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා කීහ.

නෙදර්ලන්ත ජාතිකයෝ පිරිසක් අද මේ සඳහා මුල්ගල තැබුහ.

ප්‍රාදේශිය  සහා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතාද එහි පැමිණියේය.