ගලේවෙල තොලබුගොල්ල විදුහලේ ආරවුලක් උච්ච ස්ථානයකට පත් කරමින් සඳුදා රාත්‍රියේ පන්ති කාමර කිහිපයකට මිනිස් මළ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මව්පියෝ කියති.
අසභ්‍ය වචනයෙන් පිරි කැලැ පත්තර ද තැන තැන අලවා ඇතැයි කියති. එවැන්නක් නොවූ බව විදුහල්පති කියතත් පන්ති කාමර සුද්ධ කරන ආකාරයත්, කැලෑ පත්තර ඉරා දමා තිබූ ආකාරයත් දැකගන්නට හැකි විය.
ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසුවේද එවැනි පැමිණිල්ලක් වාර්තා වී නැති බවයි.

