ගල්වලේ පිපිරීමෙන් වැසියොත් පිපිරෙති


හෝමාගම ගැමුණු මාවතේ පිපිරීමකින් අවට ගෙවල් පහකට පමණ හානි සිදුවී කිහිප දෙනකුට තුවාල වීමෙන් පසු කලබල වූ පිරිස් සංසිදවූ පොලිසිය ගල්වල හිමියා හා සේවකයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවසට ද ආරක්ෂාව සැපයීය. ඇතැම් ගෙවල්වල දොර ජනෙල් හා වීදුරු කැඩී ඉරිතලා ගිය බව ද වැසියෝ පවසති.