ගල්කිස්සේ රථ ගාලක වෙඩි තැබීමක්


ගල්කිස්සේ සමාජ ශාලාවක් අසල රථ ගාලක වෙඩි තැබීමකින් හා පොලු පහරකින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පවසයි.