ගල් වංචාවට ප්‍රා මන්ත්‍රී සැකපිට


මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී රුපියල් හයලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි මධ්‍යම පළාතේ ප්‍රාදේශිය සභා අද (29) සවස පොළොන්නරුව කොට්ඨාස වංචා විමර්ශන   ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මාතලේ අකුරම්බොඩ පාරක් සෑදීම සදහා අවශ්‍ය සිමෙන්ති ගල් ගෙන ආ පොළොන්නරුවේ ආයතනයකට ඔහු මේ වංචාව කැර ඇතැයි පොලීසියට කැර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.

මන්ත්‍රීවරයා හෙට  (30) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.