ගල් ගැසූ කොල්ලන් අල්ලයි


අධීවේගී මාර්ගයේ වාහනයකට ගල් ගැසූ බව කියන තරුණයෙක් හා සිසුහු දෙදෙනෙක් (14-15) පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් අද උසාවියට ඉදරිපත් කරන බව පොලීසිය කියයි.